Author: Pankaja Paba Sari

මහජන උපයෝගිතා කොමිසමට නව සාමාජිකයින් පස්දෙනෙකු පත්කර ඇති අතර ඒ සදහා ව්‍යවස්ථා දායක සභාවේ අනුමැතියද ලැබුණ බව එම කොමිසම සදහන් කරයි.එසේ අළුතින් පිරිස වන්නේ මහාධිකරණ විනිසුරැ විකුම් කළුආරච්චි ,පි.හෙන්නායක,මහාචාර්ය කේ.පි.එල්.චන්දුලාල්,මහචාර්ය.ඩබ්ලිව් බි.එල්.රොද්‍රිගු,අචාර්ය එම්.ඒ.එස්.ප්‍රනාන්දු යන අයයි

Read More

රාජ්‍යය සේවයේ ප්‍රවර්ධනය වෙනුවෙන් නව රජයට නෙදර්ලන්ත රජයේ සහය ලබාදෙන බවත් , ඊට නෙදර්ලන්ත රජයේ අවධානය ද යොමුව ඇති බවද පසුගියදා ලංකාවට පැමිණි නෙදර්ලන්ත නියෝජිතයින් පැවසු බව වාර්තා වේ.ශ්‍රි ලංකාවේ කෘෂිකර්ම ,අධ්‍යාපන, සංචාරක යන කේෂ්ත්‍රයන් හි ප්‍රවර්ධනය වෙනුවෙන් තාක්ෂණික සහයන් මෙන්ම ඊට අවශ්‍ය මුල්‍යය පහසුකම් වත්මන් රජය වෙත නොපමාව ලබාදෙන බව පසුගියදා ජනාධිපති ලේකම් වරයා සමග නෙදර්ලන්ත නියෝජිතයින් හමු වු අවස්ථාවේදි ඔවුන් පැවසු බව සදහන් වේ.

Read More