Author: MB Prasanna

වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනෙකුගේන් අමානුෂික ලෙසට පහර කෑමට ලක්වු දියණිය මාස3ක කාලයක් රෝහල් ගතව සිට ජිවිතක්ෂයට පත්විමේ පුවතක් වාර්තා වේ.ඇය ජිවිතක්ෂයට පත්ව ඇත්තේ මොලයට සිදුවු බරපතල හානිදායක තත්ත්වය මත වන අතර ලබන වසරේ සාමාන්‍යපෙල විභාගයට පෙනිසිටිමට නියමිතව සිටි සිසුවියකි.මිය යන විට රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇත.මේ සිද්ධිය මත මෙම ගුරැවරියන් දෙදෙනා නැවත අත්අඩංගුවට ගෙන නොවැම්බර් 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ.

Read More

රේගු නිළධාරින් විසින් සිය රාජකාරිය සිමාසහිත ලෙස ඉටුකිරිමට ගෙනතිබු තිරණය තාවකාලිකව අත්හිටුවිමට තිරණය කල බව රේගු වෘත්තීය සමිති සංධානය පවසයි. පසුගියදා අමාත්‍ය විජිත හේරත් රේගුවේ කල සංචාරය අතරතුර දි බහාලුම් රථ හිමිකරැවන් සහ රියදුරන් විසින් කරනලද සාවද්‍ය ප්‍රකාශය හේතුවෙන් තම රාජකාරිය සිමාසහිත ලෙස ඉටුකිරිමේ ක්‍රියාමාර්ගයක නිරත විමට තිරණය කල බව සදහන් වේ. නමුත් රටතුල පවතින මැතිවණය හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තිරණය කල බව එම වෘත්තීය සමිති සංධානයේ සභාපති අමිල සංජීව පවසයි.

Read More

වයස හැට ඉක්මවූ ගොවි විශ්‍රම වැටුප් වලට හිමිකම් ඇති ගොවින් 264,277 දෙනෙකුට එම ගොවි විශ්‍රාම වැටුප ගෙවිම පැහැරහැර දමා අරති බව ජාතික විගණක කාර්යාලය පවසයි.එම කාර්යාලය මගින් නිකුත් කල වාර්තා වට අනුව වයස 61 සිට 93 දක්වා වයස්ගත කාණ්ඩයේ ගොවින් 474,803කින් ගොවින් 264,227 දෙනෙකුට මෙලෙස ගොවි විශ්‍රාමය ගෙවා නැත.එසේම 2022 වසරේදි අවුරැදු 60 සම්පුර්ණ කල ගොවි විශ්‍රාම වැටුප හිමිවිය යුතු එහෙත් ඉල්ලුම්පත් එවා නොමැති ගොවින් පිලිබදව සොයා අදාල විශ්‍රාම වැටුප මුලික වැඩකටයුතු අරබන ලෙසට කෘෂිකර්මය රක්ෂණ මංඩලයේ බලධාරීන්ට දන්වා ඇත.දිස්ත්‍රික් කාර්යාල 12 න් 6 ක් මෙම දැනුවත් කිරිම අනුව කටයුතු කර නැති බවත් ඊට අවශ්‍ය කටයුතු අරබන ලෙසට මෙම විගණන…

Read More

එලබෙන මහ කන්නයට පෙර වි මිලදි ගැනීමට වී අලෙවි මංඩලය මහා භාන්ඩාරයෙන් ණය මුදලක් ලබාගැනීමට කෘෂිකර්මය අමාත්‍යාංශය කටයුතු සුදානම් කරන බව වාර්තා වේ.මෙසේ කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා වි අලෙවි මංඩලය ණයක් ඉල්ලා සිටින්නෙ රජය විසින් පවත්වාගෙන යනු ලබන වි අලෙවි මංඩලය තුල නොවිසදි පවතින පාඩ හා මුල්‍යමය ලෙසට අර්බදයක පැටලී ඇති වකවානුව ක් තුල බව සදහන් වේ.කෙසේ වෙතත් රජය සතුව සහල් තොග නොමැති විම හේතුවෙන් හාල්මෝල් මත යැපීම වෙනුවට ඊට විකල්පයක් ලෙසට රජය සතු වි තොග ලබාගැනිමේ අරමුණින් යුතුව බව මෙම තිරණයට එලබ ඇත් බව සදහන් වේ.

Read More