Author: Buddhika Prabashwara

වර්ෂ 2022 පැවති ගෝල්පේස් අරගලය අවසන් වුවාට පසුව අරගලයේ නිරත වු ුැගලකරැවන් කුදලාගෙන ඇවිත් රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් නඩු පැවරීම සිදුකර තිබුණ අතර එසේම එම පිරිස් දින,සති,මාස ගණන් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටද සිදුවු අතර ,එම අරගලකරැවන් සදහා සධාරණය ඉටුවිය යුතු බවත් ජන අරගලයේ ජනබලය සංවිධානය පැවැත් වු මධ්‍ය හමුවේදි නිතිවේදි මනෝජ් නානයක්කාර පැවසීය. තවද මාලිමාව නායකත්වය අමතමින් ඔහු කියා සිටියේ තමන් යෝජනාවක් ලෙසට අරගලයට සම්බන්ධ වු අරගලකරැවන්ට පවරා ඇති නඩුකටයුතු වලින් නිතිපති දෙපාර්තමේන්තුවේ සහ නිතිපති තුමාගේ නිර්දේශය ,නිගමනයන් සහ නිරික්ෂණයන් සලකා බලා මේ ප්ල්බදව විධිමත්ව හදාරා ම්දාහැරිය හැකි පිරිස් ඉන් මුදාහරින ලෙසට තමන් ඉල්ලිමක් කරන බවකි. තවද මෙය නිතියට පටහැනි…

Read More

පොලිසියෙන් හා මැතිවරණ කොමිෂමෙන් බාධා ….! කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු සිසු ක්‍රියාකාරිකයින් රැසක් අත් අඩංගුවට… නිදහස් අධ්‍යාපනයත් ,නිදහස් සෞඛ්‍යය සේවාවත් රැකගැනීමේ අරමුණෙන් හා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට මෙන්ම රාජ්‍ය අනුග්‍රහකත්වයෙන් වේගයෙන් ව්‍යාප්ත කෙරෙනා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මාෆියාවට එරෙහිවත් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අන්තර් ව්ශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවත්වන්නට යෙදුන උද්ඝෝෂණය අතරතුරදී එහි කැඳවුම්කරු වන මධුෂාන් චන්ද්‍රජිත් සහ ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් රැසක් පොලිස් අත් අඩංගුවට පත්විය.මැතිවරණය ක් ප්‍රකශයට පත්ව එහි ක්‍රියාකාරකම් ඉදිරියට ගැනෙමින් තිබියදී පෙළපාලි පැවැත්වීම මැතිවරණ නීතිය යටතේ තහනම් ක්‍රියාවක් බැව් මැතිවරණ කොම්ෂමේ නිලධාරියා විසින් පහදා දෙන්නට වූ අවස්ථාවේ සිසුන් හා මැතිවරණ නිලධාරි වරයා අතරත් පොලිසිය අතරත් දැඩි උද්වේගකර…

Read More

දුෂණය පිටුදකින,සදාචාරාත්මක දේශපාලනය මත පදනම්වු යහපත් රටක් උදෙසා එලඹෙන මැතිවරණයේදි බුද්ධිමත් සහ ක්‍රියාකාරී නායකත්වයක් මේ මොහොතේ තීරණාත්මක අවශ්‍යතාවය බව ශ්‍රීලංකා කතෝලික අගරදගුරු සමුළුව (Catholic Bishops Conferance In Srilanka ) නීවේදනයක් නිකුත්කරමින් අවධාරණය කර සිටියි.ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව රාජ්‍යයේ පැවැත්ම තීරණය කෙරෙනා ප්‍රධාන කුළුණු ත්‍රිත්වය වන විධායකය,ව්‍යවස්ථාදායකය ,අධිකරණය යන ආයතනයනට හිමිවිය යුතු ගරුත්වය , ආරක්ෂා කරනා වගකිවයුතුදේශපාලනයක් පොදු ජනතාවගේ අවශ්‍යතාවය බවයි රදගුරු සමුළුවේ අදහස වී තිබෙනුයේ ..එලඹෙන මැතිවරණයේදිජනපති අපේක්ෂකයනගේ මෙන්ම ඡන්දදායකයනගේ යුතුකම හා වගකීම පිළිබඳව දැඩිව අවධාරණය කරනා සමුළුව එකී අපේක්ෂා ඉටු කරලීමේ වගවීමෙන් කිසිවෙකුටවත් මගහැර යා නොහැකි බවක් මතු කරලනවා..විශේෂයෙන්ම පවතින දේශපාලන සංස්කෘතිය විසින් ඔසවා තබන දුස් දේශපාලන භාවිතාවන් පිළිබඳව…

Read More

ගුණසේකර ගුණසෝම ලියු වන්නියලැත්තෝ කෘතිය ජනගත කිරීම මේ මස 20දා සවස 3.00ටකොළඹ 07, ශ්‍රීලංකා පදනමේදි සිදු කිරීමට නියමිතය. ජනවර්ගයන්හි මෙන්ම සංස්කෘතික විවිධත්වයන්ගේද අයිතින්, ජීවන තත්ත්වයන්, හා කුළුපග වන සාහිත්‍යලෝලීන් මෙන්ම විචාරකයින්,පර්‍යේෂකයන්,ආදීනට සිය තෘප්තීන් ඉහවහාලන්නට මෙම අවස්ථාව බෝසේ ඉවහල් වනු ඇතැයි Galle Face News අපගේද විශ්වසයයි…

Read More

ජනපතිවරණයද ඇතුළුව ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදි සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සිය රාජකාරි ස්ථානයට යාබද ඡන්ද පොලකදි සිදුකිරීමට අවස්ථාව ලබාදෙන්නැයි ආයෝජන කලාප සේවක,සේවිකාවෝ මැතිවරණ කොමසාරිස් වරයාගෙන් ඉල්ලා සිටිති.මේ බැව් සඳහන් විශේෂ සංදේශයක් මැතිවරණ කොමසාරිස් වරයා වෙත බාරදීමට තමන් මැදිහත් වු බව ආයෝජන කලාපයන්හි සේවාවන්හි නිරත කම්කරුවන්ගේ අයිතීන්,සුබසාධනයන් වෙනුවෙන් පෙනී සිටිනා,වෘත්තීය සමිති,සිවිල් සංවිධාන බහුතරයක් විසින් ප්‍රකශ කරන්නට යෙදින.පවතින ප්‍රවාහන දුෂ්කරතා,අවම නිදහස් කිරීමේ කාලයන්, ආදි සේවකයනට බලපාන තීරණාත්මක කාරණා මෙකී ඉල්ලීමට බලපෑ ආසන්නතම කාරණා වන අතර මේ වනවිට තම ගම් පියසෙන් බැහැරව ලක්ෂ ගණනක් වන ශ්‍රමික ප්‍රජාවක් කටුනායක,බියගම,සීතාවකපුර,වතුපිටිවල,මීරිගම ආදී ආයෝජන කලාපයන්හි සේවය කරනු ලබයි..ආයෝජන කලාපයන්හි සේවයේ නියුතු ශ්‍රමිකයන්ගේ වෘත්තීය අයිතීන් සුබසාධනයන් ,නීති…

Read More

මෙරට තුල අල්ලස හා දුෂණයහිස්ථාවරත්වය,ව්‍යාප්තිය, තහවුරුවිම වැලැක්වීමේ අටියෙන් ඉදිරියේදී නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම සඳහා යෝජනා අපේක්ෂා කරන බැව් අල්ලස් හා දුෂණ කොමිෂම් සභාව පවසයි.රාජ්‍ය හා අර්ධ රාජ්‍ය,වෘත්තීය සමිති,පුද්ගලික අංශය,ජනමාධ්‍ය,,සිවිල් සංවිධාන යනාදී විවිධ අංශයන්ගෙන් මේ සම්බන්ධව යෝජනා , අදහස් ලබාගැනීමට අපේක්ෂිත බැව් එම කොමිෂම වැඩිදුරටත් දන්වා සිටියි….

Read More