Author: Buddhika Prabashwara

මෙවන විට මෙරට තුල නිසි අවසරයකින් තොරව සිටින රැසියානු,යුක්රේන්,ඊශ්‍රායල් යන රටවලට අයත් සංචාරකයින් පිලිබදව තොරතුරු එක්රැස් කිරිමට අවශ්‍ය කටයුතු සිදුකරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කරයි.මෙරටට සංචාරය සදහා පැමිණෙන එම සංචාරකයින් දින 30 විසා ඉක්මවිමෙන් පසු රැදි සිටින බවට තොරතුරු ලැබි ඇති බවත් ඔවන් දකුණු සහනැගෙනහිර වෙරළ තීරයේ සැරිසරන බවට නිරික්ෂණය වි ඇතියි සදහන් වේ

Read More

ජාත්‍යන්තර වෙලද ජාලයේ මෙරට පවතින mcdonald ජාලය මෙරටින් මුළුමනින්ම ඉවත්ව ගිය බව නිල වශයෙන් දැනුම් දිමක් කලේය. එහි ලාංකික හවුල්කාර සහකරැ වන ඉන්ටර්නැෂනල් සිස්ටම් පුද්ගලික සමාගම එකගවු නෛතික ගිවිසුම අවසන් වු පසු මෙසේ එම වෙළද ජාලය මෙරටින් ඉවත්ව ගිය බව එකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එසේම මෙරටින් එම ජාලය වෙන්ව යාම පිලිබදව ඇතැම් කටකතා විශ්වාස නොකරන ලෙසට සිය පාරිබෝගික ජනතාව වෙත එම වෙලද ජාලය ඉල්ලා සිටින බව තව දුරටත් සදහන් කරයි

Read More

මැන්පවර් ආයතන හරහා ඇගලුම් කේෂ්ත්‍රයේ සේවයේ න්යුත්තිකයින් එම කේෂ්ත්‍රයේ නියුත්තිකයින්ට ලබාදෙන අයිතින් හා වරප්‍රසාද තමන්ටද ලබාදෙන ලෙසට බලධාරින්ගෙන් ඉල්ලමින් පසුගියදා මාධ්‍යය හමුවක් පවත්වමින් කියා සිටියේය..

Read More

සංක්‍රාන්ති ප්‍රජාව පිලිබදව මාධ්‍යවේදීන් දැනුවත් කිරිමේ වැඩසටහනක් පසුගියදා මීගමුව camelot beach හෝටල් පරිශ්‍රයේදි equal ground සංවිධානය මගින් පසුගියදා පැවැත්විය. මෙහිදි සංක්‍රාන්ති ප්‍රජාව හෙවත් lgbtiq ප්‍රජාව පිලිබදවත් ,ඔවුන්ගේ මානව අයිතින් පිලිබදවත් මෙහිදි මාධ්‍යය වේදින් වෙත මුලික හැදින්විමක් සිදුකිරිමequal groundvසංවිධානයේ දේශක විනුපමා කාරියවසම් මෙනවිය විසින් පැවැත් වු අතර සංක්‍රාන්ති ප්‍රජාව පිලිබදව මාධ්‍යය වාර්තා කිරිමේදි මාධ්‍යය ආචාර්යධර්ම සුරකිමින් වාර්තා කරන ලෙසටද මෙහිදි දැනුවත් කෙරැණි. මිට අමතරව සංක්‍රාන්ති සමාජභාවය පිලිබදවත්,එහි මෙරට සහ විදේශිය නිතිමය තත්වයන් පිලිබදවත් සමාජභාවය හදුනාගැනිමේ සහතිකයේ අවශ්‍යතාවය පිලිබදවත් මාධ්‍යවේදීන් දැනුවත් කල අතර එම ප්‍රජාව සම්බන්දයෙන් පුවත් පලකිරිමේදි ඔවුනට අගතිය නොවන ආකාරයට කටයුතු කල යුතු බවත් එහිදි වැඩිදුරටත් සදහන් විය.

Read More

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවත් ජාතික ලමාරක්ෂණ දෙපාර්ත මේන්තුවත් එක්ව ලමා හා කාන්තාවන් පිලිබදව පුවත් වාර්තා කරණයේදි මාධ්‍ය භාවිතය පිලිබදව මාධ්‍යවේදීන් සදහා වැඩමුළුවක් එහි ශ්‍රවණාගාරයේදි පැවැත්විය.එහිදි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එච්.ඒ.ආරියරත්න මහතා අදහස් දක්වමින්.

Read More

වසරේ සුවිසල්ම පාවහන් සල්පිල මේ වනවිට කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී පාරිභෝගික ජනතාව වෙත විවෘතව පවතිනවා..ඔක්තෝබර් 04 සිට 20 දක්වා පුරා දින 17 ක් පාවහන් ක්ෂෙත්‍රයේ ප්‍රවීනයන්ගේ නිශ්පාදනයන්ගෙන් සැදුම්ලත්ව සහ පාවහන් ව්‍යාපාරිකයන් 500 කගේ එකතුවෙන්,විවිධ නැවුම් ව්ලාසිතාවන්ගෙන් සුසැදිව මෙවර ප්‍රදර්ශනය පැවැත්වීමට එහි සංවිධායකයන් කටයුතු කර තිබෙනවා. දිනපතා පෙරවරු 10.00 ට ඇරඹෙන ප්‍රදර්ශනය රාත්‍රී 9.00 දක්වා පාරිභෝගිකයින් සඳහා විවෘතව පවතින බව මේ සම්බන්ධයෙන් Galle Face News අප කළ විමසුමකදී එහි සංවිධායක මඩුල්ල අප හා පවසා සිටියා..ප්‍රදර්ශනයේ අභිමතාර්ථයන් මෙන්ම දෙවන වරටත් පවත්වන්නට යෙදෙනK+ ජාත්‍යන්තර පාවහන් සල්පිලේ සුවිශේෂත්වයන් පිළිබඳව අප හා කතා බහක යෙදුනු ප්‍රදර්ශනයේ මුල්‍ය කළමනාකාරිනි දිගනි පනම්බර කියා සිටියේ ඇතිහැකි අයට…

Read More

කොළඹ ඩී.ආර්.විජේවර්ධන මාවතේ පිහිටි SCK HOLDINGS ආයතනය සිය සමාජ සත්කාරක මාලාවේ එක් පියවරක් වන ලේ පරිත්‍යාග කිරිමේ වැඩසටහන 10 වන වරටත් නොබෝදා ආයතන පරිෂ්‍රය තුලදී පවත්වන ලදි..2014 වසරේදී අරඹන ලද මෙම සද් කාර්‍යයය SCK ආයතනය හා එහි සුබසාධක අංශය නොකඩවාම පවත්වාගෙන එනු ලබන්නක් වන අතර ගෙවුනු වසර 10 පුරා බහුතර ලේ පරිත්‍යාගශීලීන් පි‍රිසක් සම්බන්ධ කරගනිමින් ජාතික ලේ දීමේ සේවාව වෙත මහඟු දායකත්වයක් දැක්වීමට තම ආයතනයට හැකි විනැයි සුබසාධක සංගමයේ ලේකම් ශෙනාරි කාව්‍යා මහත්මිය මේ සම්බන්ධයෙන් සිය අදහස් Galle Face News වෙත අදහස් දක්වමින් පවසා සිටියාය .මෙම සද්කාර්‍යයය හඳුන්වාදෙමින් ඒ සම්බන්ධව මාර්ගෝපදේශකයකු ලෙස උදාර සේවාවක නියැළුන ඩී.බී.ආරියතිලක මහතා මෙහිදි සුවිශේෂී අගයුමකට…

Read More

ශ්‍රිලංකා විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක් ! විදෙස් අමාත්‍යංශය විසින් සංචාරක උපදේශනයක් නිකුත් කරමින් මැදපෙරදිග කලාපයේ ලෙබනන හා සිරියාවේ ගැවසීම අවධානම් සහගත තත්ත්වයක් බැවින්මෙම දෙරටෙහි සිටිනා ශ්‍රීලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනුයේ පවත්නා තත්ත්වයන් පිළිබඳව වඩාත් සැලකිල්ලෙන් හා අවධානයකින් පසුවන ලෙසයි.සංචරණයේදි මහත් අවධානයකින් පසුවන ලෙසට අවධාරණය කරන විදෙස් අමාත්‍යංශය බීරුට් හි පිහිටි ශ්‍රීලංකා තානාපති කාර්‍යාලය සහ ඩැමස්කස්හි පිහිටි කොන්සල් කාර්‍යාලය සමග සම්බන්ධතාවන් පවත්වාගෙන යන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Read More

හිටපු ජනපති මෛත්‍රීඑළඹෙන මහා මැතිවරණයට වාමාංශික පක්ෂද එකතු කරගනිමින් ගොඩ නංවා ගනු ලබන නව වමේ සංවිධානයකින් තරඟ කිරීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි..ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරින් කිහිප දෙනෙකුගේද සහයෝගය මත එකී සන්ධානය බිහිකර ගැනීමේ උත්සහයක් පවතින බැව් සැළකරන එකී ආරංචි මාර්ග වැඩි දුරටත් පවසනුයේ .මෙලෙස හදිසියේම වමේ පෙරමුණක් කෙරෙහි වන පිවිසීමට තටු ලැබී ඇත්තේ සෑහෙන කාලයක් නිහඬව සිටි මෛත්‍රීපාල හිටපු ජනපතිවරයාගේ නුදුරේම දේශපාලන භූමිය කැළඹීයන පරිද්දෙන් වන ප්‍රකාශයක් කිරීමට තමන් සූදානම්ව සිටිනා බවට ඔහු පැවසු ප්‍රකාශයත් සමගය.

Read More

ප්‍රකාශනයේ නිදහස අහිමිකර ලීමත්,සිමාසහිත කරලිමත් නිසාම එය රැකගැනීම සදහා “ප්‍රකාශනයේ නිදහස උදෙසා ජාතික එකමුතුව” නමින් නව සංවිධානයක් පසුගියදා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේ දි ආරම්භ විය.මෙම සංවිධානය ආරම්භ කිරිම සදහා පැවති මුලික සාකච්ඡාවට උතුරැ නැගෙනහිර, උතුරැමැද, වයඹ, බස්නාහිර ඇතුළු සියළුම පලාත් නියෝජනය වු අතර ඒසදහා මානව හිමිකම් ක්‍රියාකාරින්,සිවිල් සංවිධාන ,වෘත්තීය සමිති ,මධ්‍යවේදින් ඇතුළු කේෂ්ත්‍ර ගණනාවකම සහභාගි විය.නව අණපනත් රජය මගින් පැනවිමත් සමග මාධ්‍යය ක්‍රියාකාරින්ට සිචුවන අගතිය පිලිබදව සැලකිල්ලට ගනිමින් මෙම සංවිධානය ආරම්භ කල බව එහි සංවිධායකයින් පැවසිය. ( මෙම හමුව ජනපතිවරණය ආසන්නයේදී සිදුවූවකි…)

Read More