Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..
Author: Buddhika Prabashwara
කටුනායක සහ වෙළද කලාප ආශ්‍රිත ශ්‍රමිකයින් පිලිබදව නිතර දෙවේලේ කටයුතු කරන ස්ටැන්ඩර්ඩ් අප් මුමන්ට් සංවිධානයේ අශිලා දන්දෙණිය කොළඹදි මාධ්‍යය හමුවක් පවත්වමින් ආණ්ඩුව සහ කම්කරැ ජනතාව පිලිබදව සිය අදහස් දක්වමින්.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා චන්ද්‍රිකා බණ්ඩාරනායක යන අයගේ වරප්‍රසාද ඉවත් කරන්නේ කුමන හේතුවක් මත දැයි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ වත්මන් ආණ්ඩුවෙන් ප්‍රශ්ණ කරමින් සිටි.වැඩිදුරටත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ කියා සිටින්නේ තමන්ගේ වරප්‍රසාද අඩුකලත් අනික් දෙදෙනාගේ වරප්‍රසාදයන් අඩු නොකරන ලෙසය.එසේ කලයුතුම නම් ජනමත විචාරනයක අවශ්‍ය තාවයක් පවතින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටිය
මැදපෙරදිග කලාපයටතම ජිවිකාව සරැ කර ගන්නට ලාංකීය කාන්තාවන් ගෘහ සේවය සදහා දහසකුත් සිහින මැද විදේස්ගත විම අඩුවක් නැති අතර එක්දහස්නවසිය අසුගණන්වල මෙන්ම ඉතා අමිහිරි පුවත් තාමත් මැදපෙරදිගින් ඇසෙමින් පවති.එවැනිම පුවතක් සවුදි රියාද් නගරයෙන් අප වෙත වාර්තාවන අතර දෙදරැ මවක් වු ඇය වසර ගණනාවක් කුවෙට් රාජ්‍යයේ ගෘහසේවිකාවක් ලෙසට සේවය කර මෙම වසර ජුලි මාසයේ සවුදිය බලා පිටත්ව ඇත.ඇය මේවන විට ගැටළු රාශියක් මැද සේවය කරන බවට අප වෙත පැවසීය.දැඩි ලෙස ඇය ගැටළුකාරි තත්වයන්ට මේ වන විටත් මුහුණ දෙමින් සිටින බවත් ප්‍රකාශ කර මින් කියා සිටියේ …පොරොන්දු වු වැටුප සවුදි රියාල් 1200-1300 අතර වු බවත් නමුත් තමා අතට පත්වන ව්ට රියාල් 1000ක්…
මහජන කවුන්සිල් ව්‍යාපාරය අරබා තෙවසරක් පිරිම නිමිත්තෙන් එහි සැමරැම් වැඩසටහනක් අද එනම්2024.11.01 දින බොරැල්ල NMපෙරේරා මධ්‍යස්ථානයේදි උදේ 10.00 ට ඇරබෙන බව එම සංවිධානය පවසයි.මෙහිදි ජීවන්ත පිරිස් පියතුමා ,මෙලනි ගුණතිලක යන අය මෙම ව්‍යපාරයේ ගමක් මඟ පිලිබදවත් වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ ජාතික හා ජාත්‍යන්තර තලයේ මහජන කවුන්සිල් ව්‍යපාරයේ කාර්ය භාරය පිලිබදව අදහස් දැක්විමට නියමිතය.එම ව්‍යාපාරයේ සැමරැමේදි අදහස් දැක්විමට ලාංකීය ඔබ සැමට පැමිණෙන ලෙසට විවෘත ආරාධනවක් එම සංවිධානය කර සිටි.
එදා මෙදා තුර පැවති ආණ්ඩු යටතේ නිල හා නොනිල ලෙසට ආරක්ෂක බගධාරින්ගේ අත පෙවිම් මත උතුරේ සහ දකුණෙදි අතුරැදහන් කරවු ජනතාවගේ 34 වන සැමරැම අතරැදහන්වුවන්ගේ පවුල් එකමුතුව විසින් පසුගියදා රද්දොළුව අතුරැදහන් වුවන්ගේ ස්මාරකය අභියසදි සිදුවිය.. එහිදි අදහස් දැක්වු මව්වරැ සහ පියවරැ තමන්ගේ අතුරැදහන් කල අය වෙනුවෙන් හඩනැගුවේ මේ අන්දමටය.
පොලිස් නිළධාරින්ගේ ක්‍රියාකාරකම් පිලිබදව සාමාන්‍ය ජනතාව ට විඩියෝ පටිගත කිරිමට නිතිමය බාධාවක් නැති බව සදහන් කරමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා විසින් CRTM 762 යටතේ නව චක්‍රලේඛණයක් නිකුත් කල බව පොලිස් පති කාර්යාලය නිකුත් කර ඇති බව නිවේදනය කරයි.එහි වැඩිදුරටත් සදහන් කරමින් එසේ ජනතාව විසින් පොලිසියේ ක්‍රියාකාරකම් විඩියෝ පටිගත කිරිමේදි අත්අඩංගුවට ගැනිම් හා බාධාකිරිම් නොකල යුතු බව ට පෙන්වා දී ඇති අතර මේ වන විට ඉහල පොලිස් නිළධාරින්ට දැනුම් දි ඇත.මෙසේ විඩියෝ ගත කිරිම් 1995 අංක 14 දරණ සාක්ෂි පනතේ 4 වන වගන්තියට අනුකුලවන බවත් පැමිණිල්ල මෙන්ම විත්ති පාර්ශවයට ද ප්‍රයෝජනයට ගතහැකි බව එම චක්‍රලේඛණයෙන් පෙන්වා දී ඇති බව සදහන්…
වතුකරයේ ජනතා හඩ සංවිධානය පසුගියදා CSR ආයතනයේ මාධ්‍යය හමුවක් පවත්වමින් එහි විධායක අධ්‍යක්ෂක ඇන්ටනි ජේසු දාසන් මහතා මාතර,ගාල්ල ,කළුතර මලයගම් ජනතාවගේ ප්‍රශ්ණ පිලිබදව සිය හඩ අවදි කලේ මෙසේය.
සංක්‍රාන්ති හෙවත් lgbtiq ප්‍රජාවේ නිසා අපට රැකියාවක් කරන්න ගියාම ව්විධ ගැටළු වලට තමන් මුහුණ දෙන බවත් පසුගියදා ස්ටැන්ඩර්ඩ් අප් මුමන්ට් කැදවු මාධ්‍ය හමුවේදි එම ප්‍රජාවේ ඇගලුම් කේෂ්ත්‍රයේ අයෙකු මාධ්‍යය වෙත එසේ අදහස් මේ ආකාරයට පලකලේය..
යුධමය වාතාවරණයක් පවතින ලෙබනන යේ මේ වන විටත් රැදී සිටින ලාංකිකයෝ මෙරටට පැමිණිමට අතමැත්තක් දක්වන බව අනාවරණය වේ. එටට තනාපති කාර්යාලයෙන් වාර්තා වන අන්දමට ඉන් ඇතැමුන් දෙනා සරණාගතයින් ලෙසට එරටට ඇතුළු වි ඇති බවත් එහිදි පවුල් ජිවිතද අරබා දරැවන්ද සිටිම හේත්වෙන් මෙරටට පැමිණිම ප්‍රතික්ෂේප කරන බවඉසදහන් වේ. කෙසේ වෙතත් එරට තුල රැදි සිටින ලාංකිකයින් ආරක්ෂිත ස්ථාන සදහා යොමුකර ආරක්ෂාවද තහවුරැ කර ඇති බවත් පැවසේ