Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..
Author: Buddhika Prabashwara
මෝටර් රථ වාහන සදහා මොටර් රථවාහන දෙපාර්තමේන්තුව මගින් එම වාහන හිමියන්ට නිකුත් කරනු ලබන අංක තහඩු මුද්‍රණය වත්මනෙහි සීමාකිරිම හේතුවෙක් හිමිකම් පැවරීමේදි නව අංක තහඩු නිකුත් කිරිම තාවකාලීකව අත්හිටුවීමට එම දෙපාර්තමේන්තුව තිරණය කර ඇත. මෙම හේතු ව නිසා මොටර් රථ හිමියන්ට සිදුවන අපහසුතාවයෙන් මුදවාලීමට තාවකාලික බලපත්‍ර යක් නිකුත් තිරිමට එම දෙපාර්තමේන්තුව තාරණය තග බව ත් එසේ නිකුත් කරනු ලැබු තානකාලිකව බලපත වාහනයේ ගමන් කරන ලබන විටකදි ඉදිරිපත් කල යුතුබව ද සදහන් වේ. මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් වරයා විසින් මේ පිලිබදව පොලිස්ලති වරයාද දැනුවත් තර ඇත
පොහොර සහනාධාර මෙවර රැපියල් මිලියන 57 ක් ගොවි ජනතාවගේ ගිණුම් වලට යොමුකර ඇති බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනයක් නිතුත් කරමින් පවසයි. මෙම මුචල පසුගිය 28 දා සිට හෙක්ටයාර් එකක් සදහා රැපියල් 15000 බැගින් අදාල ගොවිි ජනතාවගේ ගිණුම් වලට මුදාහැර ඇති බව සදහන් වේ. ඉදිරියේදී ඉතිරි ගොවි සහනාධාරයන් ගොවිතැන් කටයුතු ආරම්භ කරන පිලිවෙල මත නිකුත් කරන බව එමකාර්යාගය පවසයි
එලබෙන මැතිවරණය ඉලක්ක කර ගනිමින් ජන්ද දායකයින් සතුටු කිරිම උදෙසා හෝටල් ආශ්‍රිතව ප්‍රියසම්භාෂණ පවත්වන මංත්‍රීවරැ පිලිබදව අවධානයෙන් පසුවන බවත් එසේ චන්ද දායකයින් සතුටු කරන මංත්‍රීවරැ පිලිබදව අධිකරණය ක්‍රියාමාර්ග ගැනිම සදහා වහා කටයුතු කරන බව මැතිවරණ නිරික්ෂණ සංවිධාන ප්‍රකාශකයෙකු අප වෙත පැවසීය . මේ වන විට එම මැතිවරණ නිරික්ෂණ කණ්ඩායම් විසින් මෙලෙස කුමන මංත්‍රිවරැ ද මේ ආකාරයට මැතිවරණ නිති උල්ලංඝණය කරන්නේද යන වග අවධානයෙන් පස්වන බවත් එි මංත්‍රීවරැ පිලිබදව විධිමත් ලැයිස්තුවක් සකස් කිරිමට නියමිත බව සදහන් වේ
පසුගිය වකවානුව තුල මෙරටින් සහමුලින්ම තුරන් කරනු ලැබු සරම්ප රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බව සෞඛ්‍යය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරයි.සරම් ප වසංගත තත්වයට ගොදුරු වු රෝගියෙකුගෙන් අවම තරමේ පුද්ගලයන් 18 දෙනෙකු සදහා බෝවිමේ අවදානමක් පවතින බව ත් ඒ සදහා එලබෙන 4 වන දා සිට 9වනදා දක්වා සරම්ප සහ රැබෙල්ලා එන්නත් ලබාදිමේ ප්‍රතිශක්තිකරණ සතියක් නම්කර ඇති බව සෞඛ්‍යය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු අප වෙත පැවසීය
ලාංකික පුරවැසියෙකු බවට අනන්‍යතාවය සලකුණු කරන ජාතික හැදුනුම්පත විද්‍යුත් ජාතික හැදුනුපතක් බවට පත්කර එලබෙන දෙසැම්බර් මස මුල් සතියේ සිට ඉල්ලුම් කරැවන්ට ලබාදෙන බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පවසයි. මෙම විද්‍යුත් ජාත්ක හැදුනුම්පත සදහා අයදුම්කරැවන්ගේ ඇගිලි සලකුණු ඇතුලත් කිරිමටද නියමිත බව ත්, මේ සදහා අවශ්‍ය කාඩ්පත් මේ වන විටත් දෙපාර්තමේන්තුව වෙතටලැබි ඇත්බවත් තවදුරටත් සදහන් වේ
එලබෙන මහ මැතිවරණය හේතු කරගෙන පාසල් පුරා දින දෙකක්,එකම් 13 සහ 14 යන දෙදිනම වසා දැමීමට අධ්‍යාපනය අමාත්‍යාංශය තිරණය කර ඇති බව වාර්තා වේ. පාසල් අධ්‍යාපනය කටයුතු සදහා නැවත ආරම්භ වන්නේ එලබෙන 18 වන දා බවත් තවදුරටත් සදහන් වේ. ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් අධ්‍යාපනය අමාත්‍යාංශය වෙත කරන ලද ඉල්ලීමකට අනුව මෙසේ දින දෙකක් පාසල් වසා දමන බව එම අමාත්‍යාංශය පවසයි
රද්දොළුව අතුරැදහන් වුවන්ගේ ස්මාරකය අභියස පැවති අතුරැදහන් වුවන්ගේ තිස්හතර වන සැමරැමේදි රජය නියෝජනය කරමින් එම සැමරැමට පැමිණි මහින්ද ජයසිංහ වෙතට දමිල ජාතික කාන්තාවක් විසින් අතුරැදහන් වුවන්ට සාධාරණය ඉතා ඉක්මනින් ඉටුකරදෙන ලෙසට හා ඊට මැදිහත් වන ලෙසට දන්වමින් ජනාධිපති වරයාට බාරදිමට සන්දේශයක් භාර දිම සිදුවි
මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සදහා දණ්ඩ මුක්තිය අවසන් කිරිමේ දිනය දිනය නිමිත්තෙන් පසුගියදා පුවත්පත් ආයතනයේ දි පැවති වැඩමුළුවක් පැවැත්විය.එහිදි වෘත්තිය ජනමාධ්‍යවේදීන් ගේ සංගමයේ දුමින්ද සම්පත් සිය අදහස් දක්වමින් ..