Author: Buddhika Prabashwara

ලංකාව තුල ඕනැම ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුලදි ලබා ගන්නවා මෙන්ම විදෙස්ගත ශ්‍රමිකයන් ගේ උපත්,මරණ,විවාහ සහතික වල පිටපත් තම තානාපති කාර්යාල හරහා එම සේවාව ලබාගත හැකි වන පරිදි තව නොබෝ දිනකින් සිදුකිරිමට නියමිතව ඇත.එහි ආරම්භක කාර්යාල ලෙස කුවේටය, ජපානය, මිලානය, ඉතාලිය, මෙල්බන් කැනඩාව,ඉතාලිය ,ඩුබායි යන රටවල මෙම සේවාව ක්‍රියාත්මක කිරිමට නියමිතව පවති.මේ සදහා ජෙරිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව , විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව මෙම සේවාව ලබාදෙන අතර 1960 වසරේ සිට ලියාපදිංචි කර ඇති සහතික වල මුල් පිටපත් මෙලෙසට ලබාගතහැකි බව වැඩිදුරටත් සදහන් වේ

Read More

පසුගියදා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පුහුණු මධ්‍යස්ථානයේදි 2023 වසරේ සකස් කරන ලද ශ්‍රිලංකාවේ ඛනිජ ප්‍රතිපත්තිය පලිබදව සමාජ කතිකාවක් පරිසර යුක්ති කෙන්ද්‍රය මගින් ඇරබිය.එහිදි නිත්වේදි රවින්ද්‍රනාත් දාබරේ,ජේෂ්ඪ පරිසර විද්‍යාඥ හේමන්ත විතානගේ යන අය සිය අදහස් දැක්විය.එහිදි නිතිවේදි රවින්ද්‍රනාත් දාබරේ අදහස් දක්වමින්

Read More

මාර්තු 12 ව්‍යාපාරයේ මැතිවරණට පෙර දිනය එනම් අද මාධ්‍යය හමුවක් පවත්වමින් රෝහණ හෙට්ටිආරච්චි මාධ්‍යය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ නියෝජිතයන් ගේ මුලික වගකීම,කාර්යභාරය නිවැරදිව හදාගෙන තේරැම්ගෙන කටයුතු කිරිම මුලික අරමුණ වන අතර එය ඉෂ්ට කිරිමට පුළුවන් පිරිසක් තෙ⁣ා්රාගතයුතු බවද වැඩි දුරටත් සදහන් කලේය.

Read More

ගොල්ෆේස් අරගලය තුල සටන් බිමේ හිටපු plus one කණ්ඩායම විසින් රටවිනාශ කරපු නිළධාරින්ට,දේශපාලන අධිකාරියට පිළිබඳව විමර්ශනයක් කර නිතියක් ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලමින් ,මහජන පෙත්සම් ලක්ෂ පහකයට අදාල ලිපිගොනු ජනාධිපති ලේකම් කාර්යාලයට බාරදි⁣මට පැමිණිමි සිදුවිය.එහිදි මාධ්‍යය වෙත අදහස් දක්වමින් සශික දිසානායක පලකල අදහස් මෙසේය.

Read More

එලබෙන මහ මැතිවරණයට තව එක්දිනක් පවතින අතර මෙවර ඒ සදහා අපේක්ෂකයින් 8,888ක් තරග කරන අතර චන්ද දායකයින් 17,140,154 සුදුකම් ලබා ඇති බව මැතිවරණ කොමිසම පවසයි.මෙහිදි චන්දය පාවිච්චි කිරිමට චන්ද හිමි කාඩ්පත නොලැබුණ පුරවැසියෙක් සිටි නම් තම අනන්‍යතාවය ඉදිරිපත් කලයුතු අතර ඒසදහා ජාතික හැදුනුම්පත,වැඩිහිටි හැදුනුම්පත,රාජ්‍යසේවා විශ්‍රාමික හැදුනම්පත,රියදුරු බලපත්‍රය,විදේශ ගමන්බලපත්‍රය ඉදිරිපත්‍ කලයුතු බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් දන්වා සිටියි

Read More

කන්තලේ රෝහලේ ශල්‍යය වෛද්‍ය වරයා අසනීප ලබා ගැනීම හේතුවෙන් ඒසදහා රාජකාරි ආවරණය කිරිම සදහා යොමුකර ඇති වෛද්‍ය වරයා සේවයට වාර්තා නොකිරීම නිසා එම රෝහලේ සැත්කම් නතර වි ඇති බව අප වෙත වාර්තා වේ.මේවන විට සැත්කම් සදහා පොරොත්තු ලේකනයේ සිටින රෝගින් ත්‍රිකුණාමල දිස්ත්‍රික් රෝහලට යොමු කිරිමට සිදුව ඇති අතර ප්‍රදේශයේ ජනතාව බලවත් අපහස්තාවයට පත්ව ඇති බවට එම ජනතාව මැසිවිලි නගති.මේ පිලිබදව අදාල වෛද්‍ය වරයා කන්තලේ රෝහලට නොව වෙනත් රෝහලකට ස්ථාන මාරැවක් සෞඛ්‍යය අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති අතර රාජකාරි අවශ්‍යතාවයන් මත එය කල නොහැකි බව එම අමාත්‍යාංශය සදහන් කරයි

Read More

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාලව නිහඩ කාල සිමාව 14 වනදා දක්වා ක්‍රියාත්මක වන බවත් එම වකවානුව තුල සමාජ මාධ්‍යයේ හැසිරිම පිලිබදව විමර්ශනය කිරිමට විමර්ශන තණ්ඩායමක් නිරන්තරයෙන් යොදවා ඇති බව වාර්තා වේ.එම කාල පරාසය තුල කිසියම් සමාජ මාධ්‍යයක් අවභාවිතා කරමින් මැතිවරණ නිතී උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහින නීතිය ක්‍රියාකරවන බව පැෆ්රල් සංවිඡානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි

Read More

ආරැගම්බේ සංචාරක කලාපය හා දකුණු මුහුදු තීරයේ සංචාරය කිරිමෙක් වලකින ලෙසට ඇමරිකානු තනාපති කාර්යාලය මගින් නිකුත් කල නිවේදනය නිවැරැදි කරන ලෙසට විදේශ කටයුතු අමාත්‍යාංශය ඇමරිකානු තනාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇත.මෙම පණිවිඩය ලද වහාම ලංකා රජය වහාම මේ පිලිබදව විමර්ශනය කර විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරැ කිරිමට මේ වන විටත් පියවර ගෙන ඇති අතර එැනි කටයුත්තක් කිරිමට ඉඩකඩ නැති බවද නිවේදනය කර ඇත.එම හේතුන් සැලකිල්ලට ගනිමින් ඉඑම ප්‍රදේශයන් තුල එවැනි පසබිමක් නොමැති බවත්,පනවා ඇති අකතුරැ ඇඟවිම ඉවත්කර ගන්නා ලෙසට අදාල තනාපති කාර්යාලය ට දන්වා ඇති බව වාර්තා වේ

Read More

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සම්බන්දයෙන් මුස්ලිම් ප්‍රජාවට සාධාරණය ඉටු කරන ලෙසට ජනපති වරයාට සහ අගමැතිනියට ඊට මැදිහත් වන ලෙසට ඉල්ලමින් ලිපියක් ඉදිරිපත් කර ඇත.මෙම ලිපියට සිවිල් සංවිධාන දහඅටක් එකතුවි ඇති අතර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තිය පැහැදිලිවම උල්ලංඝනය කරමින් ඇති බවත් ඒ යටතේ ක්වාසි අධිතරණ පද්ධතිය හරහා කාන්තාවන්ට හා ගැහැණු දරැවන්ට වෙනස් කොට සලකන බව වැඩිදුරටත් පෙන්වා දි ඇති බව සදහන් වේ

Read More

රජයට ගෙවිය යුතු ,හිග කරන ලද වැට් බදු මේ මස 30 වනදාට පෙර නොගෙවන්නෙ නම් එම සමාගම් සතු මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටවන බව සුරාබදු දෙපාර්තමේන්තුව අනතුරු ඇගවිමක් කර ඇත.මේ වන විට එම සමාගම වැට් බද බිලියන 3.5ක මුදලක් නොගෙවිම සම්බන්ධයෙන් 6 මාසයක සිර දඩුවමක්ද නියෝග කරමින් කොලඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් අනතුරු හැගවිමක්ද කර ඇති බව සදහන් වේ

Read More