Author: Buddhika Prabashwara

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට වෙච්ච පරාජිත බව පිළිබදව තමන් දැඩි ලෙස දුකට පත් වන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කලේය.මෙසේ පරාජයට පත් වු රනිල් වික්‍රමසිංහ සමග දේශපාලන දීගයක් ඉදිරියටත් අවශ්‍ය නැති බවත්, තමන් දේශපාලනික වශයෙන් සමුගැනීමට අදහසක් නොමැති බවත් ද ඔහු පවසයි.

Read More

ලාංකීය දේශපාලන ඉතිහාසය වෛර්ණවත් කරමින් දේෂපාලන බිම උඩුයටිකුරැ කරමින් මෙවර මහ මැතිවරණය දේශපාලන වංශ කථාවේ රන්අකුරින් ලියවිමට ජාතික ජනබලවේගය සමත්විමද තවත් වාර්තාවක් බව දේශපාලන විචාරකයන් පවසයි.මෙතෙක් කල් පොරොන්දු දේශපාලනයෙන් බලයට පැමිණි දේශපාලකයින්ට තරවටුවක් කරමින් චන්ද දායකයින් විසින් ජාතික ජනබල වේගයට ඔවුන් බලාපොරොත්තු වුවාටත් වඩා බලයක් ලබාදන් බවත් ජනතා විමුක්ති පෙරමුණේ පසුගියදා පැවති මාධ්‍යය හමුවේදි ටිල්වින් සිල්වාද පැවසිය.එසේම ජාතික ජවබල වේගයෙන් ගුරැවිදුහල්පතිවරැ 21ක්ද,කාන්තාවෝ 20ක්ද පාර්ලිමේන්තු මංත්‍රිවරැ ලෙසට වරම් ලබා තිබිමද ලාංකීය දේශපාලනයේ තවත් වැදගත් සංදිස්ථායක් බවට පත්විය.ඉංදියාව,නේපාලය,බංගලීදේශය ඇතුළු රටවල් හා සසදා බැලු කල දේශපාලනය සදහා කාන්තාවන්ගේ දායකත්වය7%ට එහා යාමක් බවටද තවත් පිවිසුමක් ලෙසට දැක්විය හැක.

Read More

ශ්‍රිලංකා පාර්ලිමේන්තුවට නියෝජිතයින් තෝරාපත්කර ගැනිමේ ක්‍රියාවලිය සදහා සහය දැක්වු සෑම පාර්ශවයකටම මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් තම ස්තුතිය පුද කරමින් සිටි.එම නිවේදනය මෙසේය

Read More

දැනට පවතින විධායක ජනපති ක්‍රමය විසුරැවා හරිමින් ,ප්‍රජාතන්ත්‍රවාදයට මුල් තැන දෙමින් සියළු ජන කොටස්වල අයිතින් සුරැකෙන ආකාරයට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ලබාදීමට මැදිහත් වන ලෙසට නව රජය වෙත කැනේඩියානු දෙමල කොන්ග්‍රසය ජනපති වරයාගෙන් ලිඛිතව ඉල්ලිමක් කර ඇත.එම ලිපියේ සදහන් වන අන්දමට දේශපාලන සිරකරැවන් නිදහස් කිරිම,ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරිම,දැනට හමුදාව මගින් අත්පත් කරගෙන සිටින ඉඩකඩම් මුදාහැරිම,ආගමික අයිතින් ආරක්ෂා කිරිම හා ආගමික උරැමයන් ආරක්ෂා කිරිම,දහතුන්වන සංශෝධනය ක්‍රියාත්මක කිරිම,ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණය කිරිම යන කරැණු ඔවුන් විසින් අවධානය යොමුකරවන ලෙසට පෙන්වාදී ඇත.මෙය දිගුකාලිනව පැවති දුක්ගැනවිලි බවත්,එය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් පරිදි විසදෙනු ඇතැයි තම සංවිධානය බලාපොරොත්තු වන බවද ඔවුන් පවසයි.

Read More

හිටපු වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම තනතුර ට පත් කිරිමට එරෙහිව තරැණ ජනමාධ්‍ය වේදින්ගේ සංගමය ,අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමි පාණන් ඇතුළු පාර්ශවයන් කිහිපයක්ම ශ්‍රෙෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල විභාගයට ගැනීම ලබන වසරේ පෙබරවාරි 24සහ 25 යන දිනවල කැදවිමට දින නියමකර ඇත.මෙම පෙත්සම මගින් දේශබන්දුගේ පත්විම බලරහිත කරන ලෙසට ඉල්ලා ඇති අතර ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවිමට නියමිතව ඇත

Read More

මින්පෙර කිසිදු කාල පරිච්ජේදයක උතුරේ ජනතාව දිනා ගැනීමට දකුණේ දේශපාලන තනි පක්ෂයක් සමත් වි නැති බවත්,නමුත් ජාතික ජනබල වේගය මෙවර මහ මැතිවරණයේදි තනි පක්ෂ යක් ලෙසට යාපනයේ ජනතාව දිනා ගැනීමට සමත්ව ඇති බව ඉන්දියාවේ හින්දු පුවත්පත කියයි.මින් කියවෙන්නේ සැබැ ජාතික පක්ෂයක් ලෙසට යාපනයේ සියළුම ජනතාව විසින් පිලිගෙන ඇති බවත් මෙම චන්ද ප්‍රතිපල වලින් පිලිබිබු වි ඇති බව වැඩි දුරටත් එම පුවත්පත සදහන් කරයි

Read More

ඉන්දිය මහ කොමසාරිස් සංතෝෂ් ජා මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ලැබු ජයග්‍රහණය සදහා මල්කලඹක් දි ජාතික ජනබල වේගයට සුබ පැතුම් පල කලේය.මිට අමතරව ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය සමස්ත ඉන්දීය ජනතාවගේ සුභපැතුම්ද x ගිණුම මගින්ද පලකර තිබිම තවත් විශේෂත්වයක් බව සදහන් වේ

Read More

අලිමංකඩ මුරපල ප්‍රථමයෙන්ම යුධ පොලිස් මුරපලක් ලෙසට 1952 වසරේ පිහිට වු අතර පසුව 2008 වසරේදි යුධ හමුදාව හා පොලිසිය විසින් යලි ස්ථාපිත කෙරැණි.මෙම මුරපල යුධ සමයේ උතුරට නිති විරෝධිව යාම වැලැක්විම සදහා යොදාතිබු අතර මේ හරහා එහා මෙහා යන වාහන මෙන්ම පුද්ගලයන් මෙහිදි දැඩි පරික්ෂාවට ලක් කෙරැණි.එවන් පසුබිමක් තිබු අලිමංකඩ මුරපල වසර 17 කට පසුව මුළුමනින් ඉවත්කර ඇති බව වාර්තාවේ

Read More