මහජන උපයෝගිතා කොමිසමට නව සාමාජිකයින් පස්දෙනෙකු පත්කර ඇති අතර ඒ සදහා ව්‍යවස්ථා දායක සභාවේ අනුමැතියද ලැබුණ බව එම කොමිසම සදහන් කරයි.
එසේ අළුතින් පිරිස වන්නේ මහාධිකරණ විනිසුරැ විකුම් කළුආරච්චි ,පි.හෙන්නායක,මහාචාර්ය කේ.පි.එල්.චන්දුලාල්,මහචාර්ය.ඩබ්ලිව් බි.එල්.රොද්‍රිගු,අචාර්ය එම්.ඒ.එස්.ප්‍රනාන්දු යන අයයි
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..