ලාංකීය දේශපාලන ඉතිහාසය වෛර්ණවත් කරමින් දේෂපාලන බිම උඩුයටිකුරැ කරමින් මෙවර මහ මැතිවරණය දේශපාලන වංශ කථාවේ රන්අකුරින් ලියවිමට ජාතික ජනබලවේගය සමත්විමද තවත් වාර්තාවක් බව දේශපාලන විචාරකයන් පවසයි.
මෙතෙක් කල් පොරොන්දු දේශපාලනයෙන් බලයට පැමිණි දේශපාලකයින්ට තරවටුවක් කරමින් චන්ද දායකයින් විසින් ජාතික ජනබල වේගයට ඔවුන් බලාපොරොත්තු වුවාටත් වඩා බලයක් ලබාදන් බවත් ජනතා විමුක්ති පෙරමුණේ පසුගියදා පැවති මාධ්‍යය හමුවේදි ටිල්වින් සිල්වාද පැවසිය.
එසේම ජාතික ජවබල වේගයෙන් ගුරැවිදුහල්පතිවරැ 21ක්ද,කාන්තාවෝ 20ක්ද පාර්ලිමේන්තු මංත්‍රිවරැ ලෙසට වරම් ලබා තිබිමද ලාංකීය දේශපාලනයේ තවත් වැදගත් සංදිස්ථායක් බවට පත්විය.
ඉංදියාව,නේපාලය,බංගලීදේශය ඇතුළු රටවල් හා සසදා බැලු කල දේශපාලනය සදහා කාන්තාවන්ගේ දායකත්වය7%ට එහා යාමක් බවටද තවත් පිවිසුමක් ලෙසට දැක්විය හැක.
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..