දැනට පවතින විධායක ජනපති ක්‍රමය විසුරැවා හරිමින් ,ප්රජාතන්ත්රවාදයට මුල් තැන දෙමින් සියළු ජන කොටස්වල අයිතින් සුරැකෙන ආකාරයට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ලබාදීමට මැදිහත් වන ලෙසට නව රජය වෙත කැනේඩියානු දෙමල කොන්ග්රසය ජනපති වරයාගෙන් ලිඛිතව ඉල්ලිමක් කර ඇත.
එම ලිපියේ සදහන් වන අන්දමට දේශපාලන සිරකරැවන් නිදහස් කිරිම,ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරිම,දැනට හමුදාව මගින් අත්පත් කරගෙන සිටින ඉඩකඩම් මුදාහැරිම,ආගමික අයිතින් ආරක්ෂා කිරිම හා ආගමික උරැමයන් ආරක්ෂා කිරිම,දහතුන්වන සංශෝධනය ක්‍රියාත්මක කිරිම,ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණය කිරිම යන කරැණු ඔවුන් විසින් අවධානය යොමුකරවන ලෙසට පෙන්වාදී ඇත.
මෙය දිගුකාලිනව පැවති දුක්ගැනවිලි බවත්,එය ප්‍රතිපත්ති ප්රකාශනයේ සදහන් පරිදි විසදෙනු ඇතැයි තම සංවිධානය බලාපොරොත්තු වන බවද ඔවුන් පවසයි.
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..