අලිමංකඩ මුරපල ප්‍රථමයෙන්ම යුධ පොලිස් මුරපලක් ලෙසට 1952 වසරේ පිහිට වු අතර පසුව 2008 වසරේදි යුධ හමුදාව හා පොලිසිය විසින් යලි ස්ථාපිත කෙරැණි.
මෙම මුරපල යුධ සමයේ උතුරට නිති විරෝධිව යාම වැලැක්විම සදහා යොදාතිබු අතර මේ හරහා එහා මෙහා යන වාහන මෙන්ම පුද්ගලයන් මෙහිදි දැඩි පරික්ෂාවට ලක් කෙරැණි.
එවන් පසුබිමක් තිබු අලිමංකඩ මුරපල වසර 17 කට පසුව මුළුමනින් ඉවත්කර ඇති බව වාර්තාවේ
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..