මින්පෙර කිසිදු කාල පරිච්ජේදයක උතුරේ ජනතාව දිනා ගැනීමට දකුණේ දේශපාලන තනි පක්ෂයක් සමත් වි නැති බවත්,නමුත් ජාතික ජනබල වේගය මෙවර මහ මැතිවරණයේදි තනි පක්ෂ යක් ලෙසට යාපනයේ ජනතාව දිනා ගැනීමට සමත්ව ඇති බව ඉන්දියාවේ හින්දු පුවත්පත කියයි.
මින් කියවෙන්නේ සැබැ ජාතික පක්ෂයක් ලෙසට යාපනයේ සියළුම ජනතාව විසින් පිලිගෙන ඇති බවත් මෙම චන්ද ප්‍රතිපල වලින් පිලිබිබු වි ඇති බව වැඩි දුරටත් එම පුවත්පත සදහන් කරයි
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..