හිටපු වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම තනතුර ට පත් කිරිමට එරෙහිව තරැණ ජනමාධ්‍ය වේදින්ගේ සංගමය ,අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමි පාණන් ඇතුළු පාර්ශවයන් කිහිපයක්ම ශ්‍රෙෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල විභාගයට ගැනීම ලබන වසරේ පෙබරවාරි 24සහ 25 යන දිනවල කැදවිමට දින නියමකර ඇත.
මෙම පෙත්සම මගින් දේශබන්දුගේ පත්විම බලරහිත කරන ලෙසට ඉල්ලා ඇති අතර ත්රීපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවිමට නියමිතව ඇත
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..