පවතින ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම ෂුවර් නැති බවත්,ඇතැම් විට ආණ්ඩුව වසර පහක් වැනි කෙටි කාලයක් පැවතිය හැකි බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
එසේ වුවහොත් තමන් ඉදිරි මැතිවරණ වලට තරඟ කරිමට අදහස් කරක බවද පැවසු අතර ඔහු එසේ ප්‍රකාශ කලේ පොලොන්නරුව විද්‍යලෝක පිරිවනේදි තම චන්දය ප්‍රකාශ කිරිමට පැමිණි අවස්ථාවේදි මාධ්‍යවේදීන් අමතමිනි.
නව රජයේ යහපත් කටයුතු වලට සහය දෙන බවත් රටට අහිතකර තින්දු ක්‍රියාත්මක කල හොත් ඊට එරෙහිව කටයුතු කරන බවද ඔහු පැවසීය.
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..