විල්පත්තු රක්ෂිතයේ වෙඩිලතිව් රක්ෂිතයේ අක්කර 168ක් ඉස්සන් ගොවිපලක් ඇරබිම සදහා හිටපු වනජිවි අමාත්‍යය පවිත්‍රා වන්නිආරච්චි ට ලබාදිම සදහා නිකුත් කල ගැසට් පත්‍රය අහෝසි කිරිමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
මෙයට අදාලව පෙත්සම වනජිවි ආරක්ෂක සංගමය,පරිසර යුක්ති කෙන්දුය මගින් ගොනුකර ඇත.
මෙම ගැසට්ටුව සදහා අතුරැ තහනමක් නිකුත් කර ඇති අතර එය ලබන ජුලි 29 දා තෙක් දිර්ඝ කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇතිබව සදහන් වේ.
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..