ගාලුමුවදොර අරගලය ලොවටම කියු බ්‍රිතාන්‍යය ජාතික කාන්තාව කෙලි ෆ්රේසර්ට තාමත් මව් රටට යාමට නොහැකි වී ඇත.
මෙරට තුලද ඇය ජීවිත ආරක්ෂාව පතා ලංකාව තුල රහසේ සැගව සිටිමට සිදුව ඇති පසුබිමක වෛද්‍ය ඥණසේකර විතානගේ ඇයගේ අයිතිය වෙනුවෙන් ජනාධිපති ලේකම්වරයා හමුවී ඇයට තම මව්රටට ගෞරවාවිතව යාමට සුදුසු පරිසරයක් උදා කරදෙන ලෙස ඉල්ලමින් ,ඇයට සාධාරණය ඉටුවිය යුතු බව කියා සිටින අතර එම වෛද්‍යවරයා අප වෙත කියු දේ මෙන්න
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..