මාර්තු 12 ව්‍යාපාරයේ මැතිවරණට පෙර දිනය එනම් අද මාධ්‍යය හමුවක් පවත්වමින් රෝහණ හෙට්ටිආරච්චි මාධ්‍යය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ නියෝජිතයන් ගේ මුලික වගකීම,කාර්යභාරය නිවැරදිව හදාගෙන තේරැම්ගෙන කටයුතු කිරිම මුලික අරමුණ වන අතර එය ඉෂ්ට කිරිමට පුළුවන් පිරිසක් තෝරාගතයුතු බවද වැඩි දුරටත් සදහන් කලේය.
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..