කන්තලේ රෝහලේ ශල්‍යය වෛද්‍ය වරයා අසනීප ලබා ගැනීම හේතුවෙන් ඒසදහා රාජකාරි ආවරණය කිරිම සදහා යොමුකර ඇති වෛද්‍ය වරයා සේවයට වාර්තා නොකිරීම නිසා එම රෝහලේ සැත්කම් නතර වි ඇති බව අප වෙත වාර්තා වේ.
මේවන විට සැත්කම් සදහා පොරොත්තු ලේකනයේ සිටින රෝගින් ත්‍රිකුණාමල දිස්ත්‍රික් රෝහලට යොමු කිරිමට සිදුව ඇති අතර ප්‍රදේශයේ ජනතාව බලවත් අපහස්තාවයට පත්ව ඇති බවට එම ජනතාව මැසිවිලි නගති.
මේ පිලිබදව අදාල වෛද්‍ය වරයා කන්තලේ රෝහලට නොව වෙනත් රෝහලකට ස්ථාන මාරැවක් සෞඛ්‍යය අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති අතර රාජකාරි අවශ්‍යතාවයන් මත එය කල නොහැකි බව එම අමාත්‍යාංශය සදහන් කරයි
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..