ආරැගම්බේ සංචාරක කලාපය හා දකුණු මුහුදු තීරයේ සංචාරය කිරිමෙක් වලකින ලෙසට ඇමරිකානු තනාපති කාර්යාලය මගින් නිකුත් කල නිවේදනය නිවැරැදි කරන ලෙසට විදේශ කටයුතු අමාත්‍යාංශය ඇමරිකානු තනාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇත.
මෙම පණිවිඩය ලද වහාම ලංකා රජය වහාම මේ පිලිබදව විමර්ශනය කර විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරැ කිරිමට මේ වන විටත් පියවර ගෙන ඇති අතර එැනි කටයුත්තක් කිරිමට ඉඩකඩ නැති බවද නිවේදනය කර ඇත.
එම හේතුන් සැලකිල්ලට ගනිමින් ඉඑම ප්‍රදේශයන් තුල එවැනි පසබිමක් නොමැති බවත්,පනවා ඇති අකතුරැ ඇඟවිම ඉවත්කර ගන්නා ලෙසට අදාල තනාපති කාර්යාලය ට දන්වා ඇති බව වාර්තා වේ
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..