මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සම්බන්දයෙන් මුස්ලිම් ප්‍රජාවට සාධාරණය ඉටු කරන ලෙසට ජනපති වරයාට සහ අගමැතිනියට ඊට මැදිහත් වන ලෙසට ඉල්ලමින් ලිපියක් ඉදිරිපත් කර ඇත.
මෙම ලිපියට සිවිල් සංවිධාන දහඅටක් එකතුවි ඇති අතර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තිය පැහැදිලිවම උල්ලංඝනය කරමින් ඇති බවත් ඒ යටතේ ක්වාසි අධිතරණ පද්ධතිය හරහා කාන්තාවන්ට හා ගැහැණු දරැවන්ට වෙනස් කොට සලකන බව වැඩිදුරටත් පෙන්වා දි ඇති බව සදහන් වේ
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..