– රැසියානු තානාපති කාර්යාලය
ලංකාවේ ජනමාධ්‍ය බහුතරයක් BRICS ලංකා අයදුම්පත සම්බන්දයෙන් පලකරනු ලබන තොරතුරු සාවද්‍ය බව ශ්‍රී ලංතා රැසියන් තානාපති කාර්යාලය නිවේදනය කරමින් ප්‍රකාශ කරයි.
එම නිවේදනය මගින් පැහැදිලි කරමින් එම තානාපති කාර්යාලය පවසා සිටින්නේ BRICS ලංකා අයදුම්පත සම්බන්ධයෙන් සලකා බලමින් පසුවන බවත් මෙරට අයදුම්පත්‍ර ය ප්‍රතික්ෂේප කර නැති බවය.
නමුත් මෙරට ජනමාධ්‍ය යන් තුල මේ සම්බන්දයෙන් පලවන පුවත් සම්පුර්ණයෙන්ම අසත්‍යය බවත් එම තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.