කුලියාපිටිය ලමා හා කාන්තා කාර්යංශයේ දි විභාග වෙමින් තිබු පවුල් ආරවුලක් සදහා පැමිණි යුවලේ සැමියාට පහරදීම හේතුවෙන් කුලියාපිටිය මුලස්ථාන පොලිස් පරික්ෂක වජිර ඉන්ද්‍රජිත් දෙසැම්බර් 22 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ.
මේ අමානුෂික පහරදිම පිලිබදව, තමා ඉදිරියේදි පහරදුන් බවට එම පොලිසියේ ලමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනිය විසින් පොලිස් පොතේද සටහනක් ද තබා ඇත.
මෙම ස්ථානාධිපති වරයා පසුව අධිකරණයට ඉදිරිපත් වු අතර ඔහුට එරෙහිව කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නිතිවේදින් සියළුම දෙනා පෙනිසිට්මද තවත් විශේෂත්වයක් විය.
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..