රට හදන අපි එකට..අපි මාලිමාවට යන මැයෙන් නව වෙනිදා දඹුල්ල නගරයේ පැවති ජනහමුවේදි වත්මන් ජනපති අනුර කුමාර දිසානායක ජවතාව අමතමින් පාස්කු ප්‍රහාරය පිලිබදව සුභ දායක පවතත් ඇසීමට ලැබිම වැඩි ඇතක නොවන බව ප්‍රකාශ කලේය.
තව දුරටත් අදහස් දක්වමින් ජනපතිවරයා පවසා සිටින්නේ සියළුම ජනඝාතකයිින් නිතියේ රැහැනට හසුකර ගන්නා බවත්,රටේ හැම පුරවැසියෙකුටම නිදහසේ ජිවත්වියහැකි වටාපිටාවක් ගොඩනගන බවය.
එක්නැගිගොඩ ඝාතනය ,තාජුඩින් ඝාතනය ,පාස්කු ප්‍රහාරය,ලසන්ත වික්‍රමතුග වැනි ඝාතන පිලිබදව ඉතා ඉක්මනින් තොරතුරු අනාවරණය කර ගන්නා බවය.
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..