මෝටර් රථ වාහන සදහා මොටර් රථවාහන දෙපාර්තමේන්තුව මගින් එම වාහන හිමියන්ට නිකුත් කරනු ලබන අංක තහඩු මුද්‍රණය වත්මනෙහි සීමාකිරිම හේතුවෙක් හිමිකම් පැවරීමේදි නව අංක තහඩු නිකුත් කිරිම තාවකාලීකව අත්හිටුවීමට එම දෙපාර්තමේන්තුව තිරණය කර ඇත.
මෙම හේතු ව නිසා මොටර් රථ හිමියන්ට සිදුවන අපහසුතාවයෙන් මුදවාලීමට තාවකාලික බලපත්‍ර යක් නිකුත් තිරිමට එම දෙපාර්තමේන්තුව තාරණය තග බව ත් එසේ නිකුත් කරනු ලැබු තානකාලිකව බලපත වාහනයේ ගමන් කරන ලබන විටකදි ඉදිරිපත් කල යුතුබව ද සදහන් වේ.
මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් වරයා විසින් මේ පිලිබදව පොලිස්ලති වරයාද දැනුවත් තර ඇත