පොහොර සහනාධාර මෙවර රැපියල් මිලියන 57 ක් ගොවි ජනතාවගේ ගිණුම් වලට යොමුකර ඇති බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනයක් නිතුත් කරමින් පවසයි.
මෙම මුචල පසුගිය 28 දා සිට හෙක්ටයාර් එකක් සදහා රැපියල් 15000 බැගින් අදාල ගොවිි ජනතාවගේ ගිණුම් වලට මුදාහැර ඇති බව සදහන් වේ.
ඉදිරියේදී ඉතිරි ගොවි සහනාධාරයන් ගොවිතැන් කටයුතු ආරම්භ කරන පිලිවෙල මත නිකුත් කරන බව එමකාර්යාගය පවසයි
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..