එලබෙන මැතිවරණය ඉලක්ක කර ගනිමින් ජන්ද දායකයින් සතුටු කිරිම උදෙසා හෝටල් ආශ්‍රිතව ප්‍රියසම්භාෂණ පවත්වන මංත්‍රීවරැ පිලිබදව අවධානයෙන් පසුවන බවත් එසේ චන්ද දායකයින් සතුටු කරන මංත්‍රීවරැ පිලිබදව අධිකරණය ක්‍රියාමාර්ග ගැනිම සදහා වහා කටයුතු කරන බව මැතිවරණ නිරික්ෂණ සංවිධාන ප්‍රකාශකයෙකු අප වෙත පැවසීය .
මේ වන විට එම මැතිවරණ නිරික්ෂණ කණ්ඩායම් විසින් මෙලෙස කුමන මංත්‍රිවරැ ද මේ ආකාරයට මැතිවරණ නිති උල්ලංඝණය කරන්නේද යන වග අවධානයෙන් පස්වන බවත් එි මංත්‍රීවරැ පිලිබදව විධිමත් ලැයිස්තුවක් සකස් කිරිමට නියමිත බව සදහන් වේ
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..