හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ ආරක්ෂාව අඩුකලැයි කියන කතාව සම්බන්දයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ අවධානය මේ වන විටත් යොමු වි ඇති අතර 1986 අංක 4 දරණ ජනපති වරැන්ගේ හිමිකම් පනත යටතේ විශ්‍රාම වැටුප, කොළඹ නිල නිවාස ,සහ ලේකම් දීමනාව මේ වන විටත් ගෙවමින් පවතින බව තව දුරටත් සදහන් වේ.
සිට අමතරව ඔහුගේ ආරක්ෂාව සදහා පොලිස් නිළධාරින් 180 වක්ද ,පොලිස් රියදුරන් 29 ක්ද සේවයේ යොදවා ඇති බවත් වැඩිදුරටත් සදහන් වේ.
විශ්‍රාමික ජනපති වරැන්ගේ වරප්‍රසාද හා හිමිකම් පිලිදව විමර්ශනය කිරිම සදහා කැබිනට් අනුකමිටුවක්ද පත්කර ඇති අතර එහි නිර්දේශ ලද විගස තින්දු තීරණ ගැනීමට නියමිත බවත් තව දුරටත් සදහන් වේ
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..