උතුරැ නැගෙනහිර යුද්ධය අවසන්ව,වසර 15කට වැඩි කාලයක් වසා දමා තිබු පලාලි අච්චුවේලි ප්‍රදාන මාර්ගය ඊයේ දිනයේ සිට යාපනයේ ජනතාවට ගමන්කල හැකි ලෙසට විවෘත කෙරැණි.
ජනාධිපති පතිවරයා හා උතුරැනැගෙනහිර ආණ්ඩුකාර වරැ අතර පසුගියදා පැවති සාකජ්චාවන් වලදි උතුරැ පලාත් භාර ආණ්ඩු කාර නාගලිංගම් වේචනායගම් වත්මන් ජනපති වරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම මාර්ගය විවෘත කල බව උතුරැපලාත් ආණ්ඩු කාර කාර්යාලය පවසයි
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..