පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ඔක්තෝබර් මස අවසන් වන විට උද්දමනය 0.5%සිට-0.08% දක්වා අඩුවීමක් පෙන්නුම් කරන බව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ඔක්තෝබර් මාසයේ දි ආහාර සදහා උද්දමනය 1.0%දක්වා ඉහල ගොස් තිබු අතර සැප්තැම්බර් මාසය වන විට -0.03% දක්වා පහත බැස තිබෙන බවත් ආහාර නොවන කාණ්ඩ සදහා -1.6%ක් උද්දමන අඩු වි ඇති බව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..