ලබන වර්ෂයේ අප්ප්‍රේල් මාසය වන තෙක් පොල් හිඟයක් පවතින බව පොල් පර්යේෂණ ආයතනය අනතුරු අගවයි.
තව දුරටත් පොල් පර්යේෂණ ආයතනය සදහන් කරන අන්දමට මේ වසරේ පලමු අස්වැන්න කාලය තුල පොග් නිෂ්පාදනය පහත වැටි ඇති බවත් මෙම හිගය කඩිනමින් මග හරවා ගැනිම සදහා පොල් සංවර්ධන අධිකාරිය මගින් පොල් මද ආනයනය කිරිමටද යෝජනා කර ඇත.
උෂ්ණත්වය ඉහල යැම නිසා මේ තත්වය උදාවි ඇති බව පොල් පර්යේෂණ ආයතනය පෙන්වා දෙයි.
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..