යුධමය වාතාවරණයක් පවතින ලෙබනන යේ මේ වන විටත් රැදී සිටින ලාංකිකයෝ මෙරටට පැමිණිමට අතමැත්තක් දක්වන බව අනාවරණය වේ.
එටට තනාපති කාර්යාලයෙන් වාර්තා වන අන්දමට ඉන් ඇතැමුන් දෙනා සරණාගතයින් ලෙසට එරටට ඇතුළු වි ඇති බවත් එහිදි පවුල් ජිවිතද අරබා දරැවන්ද සිටිම හේත්වෙන් මෙරටට පැමිණිම ප්‍රතික්ෂේප කරන බවඉසදහන් වේ.
කෙසේ වෙතත් එරට තුල රැදි සිටින ලාංකිකයින් ආරක්ෂිත ස්ථාන සදහා යොමුකර ආරක්ෂාවද තහවුරැ කර ඇති බවත් පැවසේ
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..