මෙවන විට මෙරට තුල නිසි අවසරයකින් තොරව සිටින රැසියානු,යුක්රේන්,ඊශ්‍රායල් යන රටවලට අයත් සංචාරකයින් පිලිබදව තොරතුරු එක්රැස් කිරිමට අවශ්‍ය කටයුතු සිදුකරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මෙරටට සංචාරය සදහා පැමිණෙන එම සංචාරකයින් දින 30 විසා ඉක්මවිමෙන් පසු රැදි සිටින බවට තොරතුරු ලැබි ඇති බවත් ඔවන් දකුණු සහනැගෙනහිර වෙරළ තීරයේ සැරිසරන බවට නිරික්ෂණය වි ඇතියි සදහන් වේ
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..