මැතිවරණ කොමිෂමෙන් නිවේදනයක්…
මහා මැතිවරණය ” 24..සඳහා නාමයෝජනා කළ යුත්තේ කෙසේද යන්න පැහැදිළි කරමින් ශ්රීලංකා මැතිවරණ කොමිෂම් සභාව විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ .
1981අංක 01දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 16 වගන්තිය ප්රකාරව ස්වාධීන කණ්ඩායම් වලින් ඇපමුදල් තැම්පත් කිරීම, ඒ ඒ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කළයුතු අපේක්ෂකයින් ප්රමාණය ආදිය පිළිබඳව මෙහි වැඩි දුරටත් පැහැදිලිව දක්වා ඇත.