විජයානන්ද ජයවීරයන් විසින් රචිත සංවිචාරණීය සමාජයක් කෘතියේ දේශපාලනයට නව නැම්මක්
පරිච්ඡේදය ආශ්රිත කියැවීමක් ඊයේ පෙරවරුවේ මරදාන සාමයික කේන්ද්‍රයේදී පැවැත්විණි..
සංවාද සභාව ජීවන්ත පීරිස් පියතුමා, ව්දර්ශන කන්නන්ගර,,,දීපිකා ධර්මසිංහ,,විජයානන්ද ජයවීර,, සහ විමසුම් ධාරාවේ සහෝදරත්වයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති අතර ග්‍රන්ථයේ ඉතිරි පරිච්ඡේදයන්හි කියැවුම හා සංවාදාත්මක හෝරාවන් පිළිබඳව නුදුරේදී දැනුම්වත් කෙරෙනු ඇති..
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..