නසා දමමුව
මෙනුවර….!
ඇස් තියෙන්නෙ හඬන්න,,කඳුළු දරන්නම පමණක්ම නෙවෙයි…
ලොව දකින්න..
ඉතින් එවන් දැක්මක කළු සුදු වර්ණයන්ගෙන් සිත්තම් වුනු සැබෑ යතාර්ථයේ සොබා රූ දකින්න හැමෝගෙම ඇස් වලට හැකිනම්…
ඒ ඇස් ලොවට මහා රහසක් පවසාවි..
පරඬැල්,,
ඉපල් වුනු ජීවිත මන්දහාසයෙන් පුරවාවි…,
මිනිස්සු ජීවත්වෙන්න අපේක්ෂා දල්වන්නෙ එවිටයි..
මේ එවන් අවස්ථාවක ජීවිතය ඇස් හරින හෝරාවක් අපේක්ෂාවෙන් ආත්මය අවදිව තබාගත් දිරිය ගැහැනියකගේ අහිංසක ප්‍රාර්ථනය …
අද 18 මධ්‍යම රාත්‍රියෙන් අවසන්වූ මැතිවරණ ප්රචාරක රැලියක් අවසන නිවෙස බලා යන අතර තුර අපට කී කතාවක්..!