සමගි ජන බලවේගයේ රත්නපුර ප්‍රධාන රැලිය පැවැත්වෙමින් තිබියදි එම වේදිකාවට නැගි නියෝජ්‍ය අමාත්‍ය හා ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත පුංචිනිළමේ ඉලක්ක කරගත් විරෝධතාවයක් හමුවේ ඔහුට සිය හෙංචයියන්ද සමගින් වේදිකාවෙන් බැස යන්නට සිදුවිනැයි සමගි බලවේගයට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි..
කූඩැල්ලන් සේ එල්ලෙන මිනිසුන් සමගි ජන බලවේගයට තවදුරටත් අනවශ්‍යයැයි පවසමින්
පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සිය විරෝධය පුංචිනිළමේ වෙත පල කරමින් වේදිකාවෙන් බැසගොස් ඇති අතර එකී විරෝධතාවයෙන් පසු සුසන්ත අමාත්‍යවරයා සිය ආධාර කරුවන්ද සමගින් එම සථානයෙන් පිටව ගොස් ඇත…!
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..