වර්ෂ 2022 පැවති ගෝල්පේස් අරගලය අවසන් වුවාට පසුව අරගලයේ නිරත වු ුැගලකරැවන් කුදලාගෙන ඇවිත් රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් නඩු පැවරීම සිදුකර තිබුණ අතර එසේම එම පිරිස් දින,සති,මාස ගණන් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටද සිදුවු අතර ,එම අරගලකරැවන් සදහා සධාරණය ඉටුවිය යුතු බවත් ජන අරගලයේ ජනබලය සංවිධානය පැවැත් වු මධ්‍ය හමුවේදි නිතිවේදි මනෝජ් නානයක්කාර පැවසීය.
තවද මාලිමාව නායකත්වය අමතමින් ඔහු කියා සිටියේ තමන් යෝජනාවක් ලෙසට අරගලයට සම්බන්ධ වු අරගලකරැවන්ට පවරා ඇති නඩුකටයුතු වලින් නිතිපති දෙපාර්තමේන්තුවේ සහ නිතිපති තුමාගේ නිර්දේශය ,නිගමනයන් සහ නිරික්ෂණයන් සලකා බලා මේ ප්ල්බදව විධිමත්ව හදාරා ම්දාහැරිය හැකි පිරිස් ඉන් මුදාහරින ලෙසට තමන් ඉල්ලිමක් කරන බවකි.
තවද මෙය නිතියට පටහැනි දෙයක් නෙිවන බවත් පවතින නිතිය තුල ඒ සදහා ප්‍රතිපාදන තිබෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.