රුසියාව විසින් යුක්රේනයට එල්ලකරන ලද මාරාන්තික ප්‍රහාර යකට මැදිව ජාත්‍යන්තර පුවත් සේවාවක් වන රොයිටර්ස් හි ආරක්ෂක උපදේශක
( Ryan Evans )
රයන් එවන්ස් මියගිය බව එම පුවත් සේවාව තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය.
මේ සමගම රොයිටර් පුවත් සේවයේ තවත් මාධ්‍යවේදින් දෙදෙනෙකුද තුවාල ලැබූවන් අතර වූ බව කියැවේ.
24 දා යුක්රේනයේ Kramatorsk
නගරයට එල්ලකළ ගුවන්ප්රහාර වලට මැදිව ඔවුහු මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වුහ.
මිය යන විටාවුරෘදු 38 ක්වු රයන්
එවන්ස් කලක් බ්‍රිතාන්‍ය සොල්දාදුවකු සේවය කළ අතර 2022 දී රොයිටර් හා එක්විය..
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..