දුෂණය පිටුදකින,සදාචාරාත්මක දේශපාලනය මත පදනම්වු යහපත් රටක් උදෙසා එලඹෙන මැතිවරණයේදි බුද්ධිමත් සහ ක්‍රියාකාරී නායකත්වයක් මේ මොහොතේ තීරණාත්මක අවශ්‍යතාවය බව ශ්‍රීලංකා කතෝලික අගරදගුරු සමුළුව (Catholic Bishops Conferance In Srilanka ) නීවේදනයක් නිකුත්කරමින් අවධාරණය කර සිටියි.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව රාජ්‍යයේ පැවැත්ම තීරණය කෙරෙනා ප්‍රධාන කුළුණු ත්‍රිත්වය වන විධායකය,ව්‍යවස්ථාදායකය ,අධිකරණය යන ආයතනයනට හිමිවිය යුතු ගරුත්වය , ආරක්ෂා කරනා වගකිවයුතු
දේශපාලනයක් පොදු ජනතාවගේ අවශ්‍යතාවය බවයි රදගුරු සමුළුවේ අදහස වී තිබෙනුයේ ..
එලඹෙන මැතිවරණයේදි
ජනපති අපේක්ෂකයනගේ මෙන්ම ඡන්දදායකයනගේ යුතුකම හා වගකීම පිළිබඳව දැඩිව අවධාරණය කරනා සමුළුව එකී අපේක්ෂා ඉටු කරලීමේ වගවීමෙන් කිසිවෙකුටවත් මගහැර යා නොහැකි බවක් මතු කරලනවා..
විශේෂයෙන්ම පවතින දේශපාලන සංස්කෘතිය විසින් ඔසවා තබන දුස් දේශපාලන භාවිතාවන් පිළිබඳව වඩාත් අවධානයෙන් යුතුව බුද්ධිමත්ව සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙම නිවේදනය හරහා සමස්ත ජනතාවටම අවධාරණය කරනා කතෝලික රදගුරු සමුළුව බොරු පොරොන්දු ලබාදෙමීන් ඡන්දදායකයන් රවටන ක්‍රමවේදය දැන්වත් නවතාලන ලෙසත් ඡන්ද ව්‍යාපාරයේ නියුතු සැම දෙනා පිළිබඳව විමසිලිමත් වන ලෙසත් සිය නිවේදනය තුලින් ඉල්ලා සිටිනවා…
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..