මෙරට තුල අල්ලස හා දුෂණයහි
ස්ථාවරත්වය,ව්‍යාප්තිය, තහවුරුවිම වැලැක්වීමේ අටියෙන් ඉදිරියේදී නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම සඳහා යෝජනා අපේක්ෂා කරන බැව් අල්ලස් හා දුෂණ කොමිෂම් සභාව පවසයි.
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය,
වෘත්තීය සමිති,
පුද්ගලික අංශය,ජනමාධ්‍ය,,සිවිල් සංවිධාන යනාදී විවිධ අංශයන්ගෙන් මේ සම්බන්ධව යෝජනා , අදහස් ලබාගැනීමට අපේක්ෂිත බැව් එම කොමිෂම වැඩිදුරටත් දන්වා සිටියි….
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..