නිල සංචාරයක් සඳහා අමෙරිකානු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිනියක් වන ජෙනිෆර් ආර් ලිට්ල්ජෝන් අද දින දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි පුවත් වාර්තා පලවී තිබේ..
ඇය සාගර,අන්තර්ජාතික ,පාරිසරික ,හා විද්‍යාත්මක කටයුතු පිළිබඳ වැඩබලන රාජ්‍යලේකම් වරිය වන අතර නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙන ඇය 21 දින දක්වා දිවයිනේ රැඳී සිටිනු ඇතැයි සඳහන්..
මෙම සංචාරයේදී ඇය සොභාදහම,දේශගුණික අර්බුද,ප්ලාස්ටික් හා වායු දූෂණය,සමුද්‍ර සංරක්ෂණය,, වනවිනාශය පිළිබඳව මෙන්ම ස්වභාවික අපරාධ ,සිවිල් හා වානිජ,අභ්‍යාවකාශ ක්‍රියාකාරකම්,විද්‍යා තාක්ෂණික ,ඉන්ජිනේරු,, හා ගණිත අංශයන් මෙන්ම ගැහැණු දරුවන් ප්‍රවර්ධනය,තිරසර ආර්ථිකය යන කාරණා තම මේසය මතට ගැනුමට සැරසෙන බවයි ආරංචි මාර්ග දක්වන්නේ
මේ සියල්ලෙන් ඉක්බිතිව ඇය ඉන්දියාවේ සහ මාල දිවයිනේද සංචාරයක නියැලෙනු ඇති..
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..