මැතිවරණයේ නාම යෝජනා ප්‍රකාශයට පත්වීමත් සමගම මැතිවරණ පැමිණිලි තරමටම දෑත් ශක්තිමත් කිරීම්හි ප්රවනතාවයනද සිඝ්‍රයෙන් ඉහළ යාමක් දක්නට ලැබිය හැක.
එහි ආසන්නතම දෑත් ශක්තිමත් කරවීම සජිත් ප්‍රේමදාස හමුවේ ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනි මහතාගෙ බිරිඳ වන කුමාරි මුණසිංහ සජබයට එක්ව ගම්පහ දිස්ත්‍රික් සංවිධායක තනතුරක් ලබාගැනීම දැක්විය හැක.
එහි සුවිශේෂීත්වය වනුයේ ඇය මහින්ද රාජපක්ශ හිටපු ජනපතිවරයා බුදුන්ගේ ඥාතිත්වයට පෑහු ජැක්සන් ඇන්තනි මහතාගේ සෙවනැල්ලව ඒහා බැඳි සිටීමත් ය.
සිදුවීමේ අනෙක්පස නියෝජනය කරනුයේ මහින්ද පාර්ශ්වයේම ජීවන් කුමාරතුංග රනිල් සරණ යාමය.
සැබවින්ම ගිලෙන නැවෙන් මීයෝ පනිනවා යැයි
කියන්නේ මේවාට විය යුතුය.
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..