පක්ෂ විනය උල්ලංඝනය කර වත්මන් ආණ්ඩුවට සහය දැක්වීම මත සජබ මන්ත්‍රි ධුරය අහිමි වු රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ හිටපු සංචාරක ඇමති හරින් ප්‍රනාන්දුට ලබාදුන් අමාත්‍යංශ උපදේශක තනතුර බල රහිත කරන්නැයි සමගි නීතිවේදින් මැතිවරණ කොමිෂමෙන් ඉල්ලා ඇති බවක් වාර්තාවනවා..
මැතිවරණයක් කැඳවීමෙන් පසු ලබාදෙන පත්වීම් හි යුක්තියුක්ත භාවය මෙන්ම එහි නීතිගරුක හෝ සදාචාරවත් බව පිළිබඳව එය ලබාදෙන්නා සහ ලබාගන්නා අය විසින් විමසිලිමත් වන්නේ නම් මෙවැනි ඉල්ලීම් උගහට වනු ඇතැයි විචරක අදහස වී තිබේ.
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..