වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනෙකුගේන් අමානුෂික ලෙසට පහර කෑමට ලක්වු දියණිය මාස3ක කාලයක් රෝහල් ගතව සිට ජිවිතක්ෂයට පත්විමේ පුවතක් වාර්තා වේ.
ඇය ජිවිතක්ෂයට පත්ව ඇත්තේ මොලයට සිදුවු බරපතල හානිදායක තත්ත්වය මත වන අතර ලබන වසරේ සාමාන්‍යපෙල විභාගයට පෙනිසිටිමට නියමිතව සිටි සිසුවියකි.
මිය යන විට රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇත.
මේ සිද්ධිය මත මෙම ගුරැවරියන් දෙදෙනා නැවත අත්අඩංගුවට ගෙන නොවැම්බර් 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ.
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..