පාර්ලිමේන්තුව නොව උසාවියට පමණක් නොව විදේශ සංචාරයන් වලදි පවා වැදි ජනතාවගේ සංකේතයක් ව කෙටේරිය සහිතව චන්ද පොලට යාමට ඉඩ නොදිම නිසා බලවත් ලෙසට අපහසුතාවයට පත් වු බව තම ජනතාවගේ මුලික අයිතිවාසිකම් චන්ද පල නිළධාරියෙකු විසින් කඩ කිරිම හේතුවෙන් ආණ්ඩුවේ වගකිව යුත්තන්ගෙන් විධිමත් පරික්ෂණයක් ඉල්ලා සිටින බව ආදිවාසි නායක වන්නිලා ඇත්තෝ පවසයි.
මෙම හේතුව නිසා සමස්ත ආදි වාසි ජනතාව ජන්දය පාවිච්චි කිරිමෙන් වැලකි සිටිය අතර මෙම සිද්ධිය ඉතාම පිලිකුල් සහගත බව ආදිවාසි නායකත්වය පවසයි.
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..