පැවති මහ මැතිවරණයේ ප්‍රතිපල නිකුත් කිරිමෙන් පසු සතියක් ගතවන තෙක් පෙලපාලි යාම තහනම් බව පොලිස් මාධ්‍යය ප්‍රකාශක නියෝජ්‍යය පොලිස්පති නිහාල් තල්දුව පවසයි.
පා ගමනින්,රථවාහන වලින් පෙලපාලි නොයන ලෙසත් ,පොදු ස්ථානවලදි මහජනයා එක්රැස් වන ආකාරයට විශාල ඩිජිටල් තිර යොදා ප්‍රතිපල නැරබිමට අවස්ථාව උදාකර නොදෙන ලෙසට වැඩිදුරටත් දන්වා සිටියි.
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..