රාජ්‍යය සේවයේ ප්‍රවර්ධනය වෙනුවෙන් නව රජයට නෙදර්ලන්ත රජයේ සහය ලබාදෙන බවත් , ඊට නෙදර්ලන්ත රජයේ අවධානය ද යොමුව ඇති බවද පසුගියදා ලංකාවට පැමිණි නෙදර්ලන්ත නියෝජිතයින් පැවසු බව වාර්තා වේ.
ශ්‍රි ලංකාවේ කෘෂිකර්ම ,අධ්‍යාපන, සංචාරක යන කේෂ්ත්‍රයන් හි ප්‍රවර්ධනය වෙනුවෙන් තාක්ෂණික සහයන් මෙන්ම ඊට අවශ්‍ය මුල්‍යය පහසුකම් වත්මන් රජය වෙත නොපමාව ලබාදෙන බව පසුගියදා ජනාධිපති ලේකම් වරයා සමග නෙදර්ලන්ත නියෝජිතයින් හමු වු අවස්ථාවේදි ඔවුන් පැවසු බව සදහන් වේ.
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..