නව පාර්ලිමේන්තුව පිහිටුවිමේ පුර්ව කටයුතු සංවිධානය කිරිමට ඇති හේතුවෙන් පාර්ලිමේන්තු කාර්ය මංඩලයේ සියළුම දෙනාගේ නිවාඩු අවලංගු කර ඇති බව විශේෂ චක්‍රලේඛණයක් නිකුත් කර මින් පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂක ඉන්දිරා දිසානායක සදහන් කරයි.
මෙලෙස නිවාඩු අවලංගු කර ඇත්තේ එලබෙන 18 වන දා සිට 22 දා දක්වා වන අතර එම වකවානුව තුල සිය කාර්ය මංඩලය අනිවාර්යයෙන් සේවයට වාර්තා කලයුතු බව සදහන් වේ.
මෙවර පත්වන නවක පාර්ලිමේන්තු මංත්රිවරැනට එහි ක්‍රමවේදයන් පිලිබදව පුළුල් දැනුමක් ලබාදීමට ද නියමිත බවත් මෙහිදි නවක මංත්‍රිවරැ ලියාපදිංචි කිරිමටද නියමිත බව වාර්තා වේ.
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..