රේගු නිළධාරින් විසින් සිය රාජකාරිය සිමාසහිත ලෙස ඉටුකිරිමට ගෙනතිබු තිරණය තාවකාලිකව අත්හිටුවිමට තිරණය කල බව රේගු වෘත්තීය සමිති සංධානය පවසයි.
පසුගියදා අමාත්‍ය විජිත හේරත් රේගුවේ කල සංචාරය අතරතුර දි බහාලුම් රථ හිමිකරැවන් සහ රියදුරන් විසින් කරනලද සාවද්‍ය ප්‍රකාශය හේතුවෙන් තම රාජකාරිය සිමාසහිත ලෙස ඉටුකිරිමේ ක්‍රියාමාර්ගයක නිරත විමට තිරණය කල බව සදහන් වේ.
නමුත් රටතුල පවතින මැතිවණය හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තිරණය කල බව එම වෘත්තීය සමිති සංධානයේ සභාපති අමිල සංජීව පවසයි.
Trending
- මැතිවරණ කොමිසම තුති පුදයි..
- මහජන උපයෝගිතාවයට අළුත් සමාජිකයින් 5ක්..
- පුනරැදයේ පාර්ලිමේන්තුවට කාන්තාවෝ 20 ක්..ගුරැවිදුහල්පති වරැ 21ක්..
- රනිල් ගැන දුකයිලු !
- වෙන්නප්පුව පාසලක ගුරැවරියන් දෙදෙනාගෙන් පහර කැ සිසුවිය මෙලොව හැර යයි..
- කැනේඩියානු දෙමල කොන්ග්රසය නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි..
- අලිමංකඩ මුරපල වසර 17කට පස්සේ ඉවතට..
- ඉන්දිය මහ කොමසාරිස් ජනපති අනුරට සුභ පතයි..